Solar Panels With Microinverter



Few years ago I did a video about solar energy and net metering. Now that is situation is getting much better and our government is also trying to push this. Here is everything you need to know about current situation of solar energy and net metering.

Read More:

Follow TechTrack:

Follow Malinda:

49 comments

  1. ලංකාවේ ගොඩක් කොම්පැනි කරන්නේ බොරු … ටික දවසක් යන්කොට කොම්පැනිය නෑ… වොරන්ටිත් නෑ. කිසිම හේතුවක් නිසා සියලු දේ කරල ඉවර වෙනකන් සල්ලි නම් දෙන්න එපා.

  2. You can’t be self sufficient with solar energy unless you have a way of storing electricity with. You. This is very wrong in promoting electric cooking. You have forgotten that Ceb has to generate all the power needs in the night time.

  3. මට ගෙවල් දෙකක් තියනවා.දෙකටම solar haikarala තියෙන්නෙ.එකකට ලක්ෂ 8 ක් ගියා. අනිත් එකට ලක්ෂ 12 ක් ගියා.දැන් සැහෙන කාලයක් වෙනවා.කිසිම අවුලක් නෑ. නඩත්තුවක් නැති තරම්. ලක්ෂ 20 ම මේ වෙන්කොට cover wela.light බිල් sero. වැඩිපුර නිපදවන හැම unit එකකටම 22 rupees බැංකු පොතට වැටෙනව. Electric car එකකුත් තියනවා.uyanneth inductions cooker වලින්.අපි දවස පූරාම භාවිත කරන්නෙ ජාතික විදුලි බල පද්ධතිය. භාවිත කරන Unit ගාන unit වලින්ම ගෙවනවා. අමතර මුදලකුත් අතට ලැබෙනවා.මට ලක්ෂ 20 ක් ගියාට හැමෝටම එහෙම යන් නෑ.solar system එක ගහන්නෙ බිල බලල.battery නැති නිසා maintain ප්‍රශ්න na. ඕනැම කෙනෙකුට ගැලපෙනවා.

  4. Amazing concept. Solar and wind is the future with the increase in demand for net accounting and net metering methods.

  5. මුහුදු වතුර භාවිත කරලා විදුලිය නිපදවන ක්‍රමයක් ගැන මම මේ දවස් වල අත්හදා බලමින් ඉන්නේ.සීයට අසූවක් වගේ සාර්ථකයි.

  6. හොදම සෝලා පැනල් හයිකරන ආයතනය මොකද්ද ? මට උදවුවක් කරන්න ඉක්මනින්

  7. Sir api sola cell buy karala api panel ekak design karanawanam apita sola cell ganna hodama thna kothanada ebay. Alliexprex. Baggood ewage ewalin gennuwata kamak nadda

  8. Hi bro I Need to get a solar system can help me pls can I get your number?
    This is mine 0714557847
    Where can I get this ? Or how can I fix it please guide me

  9. කොමිස් නැහැනේ ඕවා හයි කරාම අපේ පාලකයන්ට. හම්බ උනත් එක පාරයිනේ……..

  10. lanakwe solar panel gahnna denne naththe anduwe inna haalparuwan…..ey kiwwoth munta solar power heduwoth mun ta gal anguru , bora thel commis ena eka nawathinawa..

  11. බ්‍රොරෝ ඇයි අපේ රටට පරමානූ බලය යොදාගෙන විදුලිය නිපදවන්න බැරි?
    ගොඩක් දියුනු රටවල් පාරමානු බලයෙන් තමයි සම්පුරනයෙන්ම විදුලිය නිපදවා ගන්නේ, අපේ රටට ගොඩක් ලොකු පරමානු බාලාගාරයක් ඔනේ වෙන එකක් නැ පොඩි රටක් නිසා ඇයි අපේ පාලකයෝ ගල් අගුරුවගේ යල් පැන ගිය බාලාගරයක් හැදුවේ, ගල් අගුරු ලොකයෙන් නැති වෙලා යන දෙයක් නිසා අදික ලෙස මිල ඉහල යනවා නේ.. මට කෙනෙක් කිව්ව විදියට අපිට පරමානූ බාලාගරයක් හදන්න දෙන්නේ නැත්තේ ඉන්දියාව කියලා, ඉන්දියාවට එක තර්ජනයක් නිසා..
    පොඩක් මෙක ගැන විඩියො එකක් කරන්න ..

  12. sir ඔයාට කියන්න පුලුවන්ද nasa යන්න 11 වසරේ ඉන්න කෙනෙක් කරන්න ඕන දේ(mars මෙහෙයුමට සම්බන්ද වෙන්න)

  13. තවදෙයක්.මේකනම් රජයෙන් කරන්න ඕනී…තමන්ගේ ගෙදර Solar panel system එකක් තියෙනවා කියලා තහවුරු කරන පුද්ගලයන්ට Electric Vehicles,tax free හෝ ටැක්ස් වලින් කොටසක් අඩු කරලා දෙන ක්‍රමයක් ගෙනාවානම් මිනිස්සු Solar panel දාන්න දිරිමත් වෙනවා…

  14. මට පොඩි අදහසක් තියෙනවා අයියේ….
    අපිට දැනට කොළඹ ඉදන් මාතර වෙනකම් Highway එකක් තියෙනවා…අපිට මේ Highway එකට උඩින් ආවරණයක් ව්දියට Solar panels දාන්න පුලුවන් උනොත් ඒක ලොකු වාසියක් වෙන්වා…
    මොකද Solar panel system එකකට සැලකිය යුතු භූමි ප්‍රමාණයක් ඕනි වෙන්වා…අපිට මේකෙන් ඒ ඉඩ ඉතුරු කරගන්න පුලුවන් වෙනවා.(නැත්නම් වෙනමම ඉඩමක් මේකට අයින් කරන්න වෙනවා)
    ඒ වගේම අපි දන්නවා යන වාහන රත් වෙන එක වලක්වන්න අපිට ශක්තිය වැය කරලා AC එකක් ක්‍රියාත්මක කරන්න වෙන්වා…ඒත් මේකෙන් ඒ වාහන වලට සෙවනක් දෙන හින්දා Cooling වලට යන ශක්තිය අවම කරගන්න පුලුවන්.
    අනික Highway එක හොද Open area එකක්.ඒක නිසා හොදට සූර්‍ය ශක්තිය ලබාගන්න පුලුවන්.

  15. එකනම් ඇත්ත රට ගැන හැගීමක් තියෙන අය හරිම අඩුයි. රජයට ප්‍රතිපත්තියක් නැහැ එන එන ආණ්ඩු වල ප්‍රතිපත්තිය තමා රටේ ප්‍රතිපත්තිය වෙන්නේ ….

  16. ලෝකෙ තියෙන හොදම microinverter එක Enphase. ඒත් එකේ ගාන අපට දරාගන්න බැහැ. එකට සමානම quality එකක් තියෙන , අඩු මුදලකට ගන්න පුලුවන් Microinverter එකක් මම කාලයක් තිස්සේ හෙව්ව. වර්ග 3ක් Online ගෙන්නුව. අපේ වහලෙ Microinverter වර්ග 3යි , Solaredge String inverter එකයි සවිකරලා තියෙන්නේ.
    ඔයාගේ කතාව හරියටම හරි අයියේ Microinverter තමයි වැඩිපුරම Havest කරන්නේ. එකෙනුත් එක බ්‍රෑන්ඩ් එකක් High quality. මේ බ්‍රෑන්ඩ් එක කිසිම කරදරයක් නැතුව මේවෙනකොට අවුරුදු 2යි මස 9ක් විතර වැඩ. මේකේ හැම solar panel එකක්ම වැඩකරන විදිය online , web/app වලින් බලන්නත් පුලුවන්. අවුරුදු 15ක් manufacturer warranty තියෙනවා.
    ඔයාලට අපේ ගෙදර ඇවිත් බලන්න පුලුවන්. මම weekend ගෙදර ඉන්නවා.
    මේක හොද reserch එකක්.

    String inverter එකනම් වැස්ස දවසට වැඩක් නැ. Microinverter නම් අඩු එළියටත් වැඩ.

  17. මෙවා දාන එකෙන් ගෙදරට ගිනි ගැනීම් වලින් අවදානමක් තියනවද?නැත්නම් වෙනත් අවදානම් තියනවද?ස්තුතියි

  18. 1. Micro inverter අදහස හොඳයි. ඒත් මට හිතෙන විදියට නඩත්තුව වඩා දුෂ්කර වෙනවා. ඒ වගෙම තාක්‍ෂණික පැත්තෙන් (harmonies ඇතිවීම වගේ දේවල් වලට) මේ දේ කොහොම බලපායි ද කියලා අනිවාර්යෙන්ම බලන්න වෙනවා.
    2. සූර්ය බලයෙන් විදුලිය නිපදවීම පරිසර හිතකාමී වුනත්, ඒ සඳහා භාවිතා කරන ද්‍ර‍ව්‍ය පරිසරයට මුහු වීම මොනතරම් අහිතකරද කියලත් බලන්න ඕනෙ. ඒ නිසා නිසි කළමණාකරනයකින් යුතු වැඩපිළිවෙලක් අනිවාර්යයි. ඒ වෙනුවෙන් ඔයාලත් ජනතාව දැනුම්වත් කිරීමත්, රජයට බලපෑම් කිරීමත් සිදු කළ යුතුයි.

    දැනුම බෙදා ගන්නා මේ වෑයමට ස්තුතියි. ජයම වේවා!

  19. සමාන්‍යයෙන් මේකට කීයක් විතර ගානක් යයි ද?

    අපි හිතමු 100 Units ක විදුලි බිලක් 0 කරන්න සුර්ය පැනල් සෙට් එකක් හයිකරන්න
    ලංකාවේ මුදලින් කියක් විතර යයි ද,

  20. Micro inverter මාතර සමරසිංහ මෝටර්ස් හයි කරලා මාස 3 කින් ගැලෙව්වා. Results නෑ මම දාලා Net Account සුපිරි ගිය මාසේ unit 755 generate වෙලා හැබැයි cheque එක තාම ආවේ නෑ මුල් මාසය

  21. ඔක්කොම හොදයි ඔවා වල ගනනෙ වැඩි අපෙ අන්ඩුව tax එක වත් පොඩ්ඩක් අඩු කෙරන්නෙ නැ ඔවට😬😬

  22. අයියෙ..elon musk ගැන එයාගෙ අලුත් Concept සහ innovations ගැන වීඩියෝ ටිකක් දාන්න පුලුවන් නම් හොඳයි කියල හිතෙනව…

  23. 100% correct talk bro.mata dana ganna oney api genarate karapu awa electricity board 1ka ta gevuwa ma apita salli dena wa da?meka num vada hoda piliyamak wewi apey ratata.kiyaka vithara yawi da aduma gana meka sakas kara ganimata gedarakata.thanks for helping our country by creating videos like this.your a great n valuble person for our country.keep it up.

  24. solar එකක් ගෙදරකට ඇති ප්‍රමානයේ එකක් ගන්න අපිට කියක් විතර වියදම් කරන්න වෙයිද,

  25. wedenm maru.. ape kattiya ekka melo magulak karanna bene bn…. serama hitahnne thanamge kotaha wedi kara ganna 🙁

  26. lankaew solar panal adu thanak dannwada. loku solar panal onna na 200w ekkak tibbath ati. ekee waadi wiyadama yanne battary waalta thamai. solar panal aduwata ganna puluwan nan thamntama hadaganna puluwan.

  27. 🌞දැං බැරිවෙලාවත් අපි පාවිච්චි කරන විදුලියට වඩා ජාතික විදුලි පද්දතියට දුන්නොත් වනස (-)අගයක් වෙනවනේ. ඒතකොට ඒයාලා අපිට ගෙවනවද?😕

Leave a comment

Your email address will not be published.